Skip to content

Lyrics

සිංහල
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් ගසාලා පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළඟෙ ඔතාලා එවිට මල සොයා පියඹා එමි රුං ගාලා මම සමනළයෙකු වාගේ සැරසිලා සොඳුරු සමනළා එන කල මලට පියඹලා පිළිගන්නම් පෙති විහිදාලා නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.../ මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා මම නිල් දිය දහරක් වෙනවා මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා මම රිදී දැලක් වාගේ මැවෙනවා ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා පෙම් ගීයක් කියා නටනවා නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.../

More by Mariazelle Goonetilleke

Yowun Sihina Loke

Mariazelle Goonetilleke

Sindu

යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා...

Sihina Nelum Mal

Mariazelle Goonetilleke

Sindu

සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන්...

Rahasai Sonduru Jeewe

Mariazelle Goonetilleke

Sindu

රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ මුහුණේ සිනා රන්දල

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

Sindu

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්න...

Ochchara Balagathu (Podi Nono)

Mariazelle Goonetilleke

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ... ) (So much powerful offic...

Mulu Rayak Pura Oba Ohu Laga

Mariazelle Goonetilleke

Sindu

මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ජීවිතය පුරා ඔහු ඔබ ලඟ ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුග...

View all songs by Mariazelle Goonetilleke →

Similar Songs