Skip to content

Lyrics

සිංහල
යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ මාගේ ලොවේ ගීතයයි ජිවිතේ ඒ වන් ලොවේ එන්න මා හා බැඳී ඔබගේ සවන් දෝත පාලා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා අහසේ වලාවේ නැගී පාවෙමූ මුහුදේ තරංගා දියේ නෑවෙමූ රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ අත්වැල් බැඳන් එන්න මා හා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා

More by Mariazelle Goonetilleke

Sihina Nelum Mal

Mariazelle Goonetilleke

Sindu

සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන්...

Rahasai Sonduru Jeewe

Mariazelle Goonetilleke

Sindu

රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ මුහුණේ සිනා රන්දල

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

Sindu

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්න...

Ochchara Balagathu (Podi Nono)

Mariazelle Goonetilleke

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ... ) (So much powerful offic...

Nelum Male Pethi Kadala

Mariazelle Goonetilleke

Sindu

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල්...

Mulu Rayak Pura Oba Ohu Laga

Mariazelle Goonetilleke

Sindu

මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ජීවිතය පුරා ඔහු ඔබ ලඟ ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුග...

View all songs by Mariazelle Goonetilleke →

Similar Songs