Skip to content

Lyrics

සිංහල
දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි හදවත ඉකිබිඳිමින් නුඹ ගැන විමසයි නුඹ ගැන විමසයි... කඳුළු පිරිණූ නෙතු අගට සුසුම් හෙළන හදවතට ආදරයේ සුවඳලන්න ඇයි මට තහනම් ඇයි මට තහනම්... දුර ඈතක සිටියත්... සිහින බිඳුණු මගේ ලොවට කඳුල සුසුමමද උරුම විඳවන්නට ජීවිතයේ විඳින්න දුන්න ඔය නෙතු කොහිද... දුර ඈතක සිටියත්...

More by Manjula Wallawaththage

Sihinayaki Jeewithe

Manjula Wallawaththage

Sindu

සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ නෙතට පෙන...

Me Hitha Parila

Manjula Wallawaththage

Sindu

(මේ හිත පෑරිලා රිදෙන තරම් දන්නවා නම් මා හැඬු තරම් වෙන් වෙන්නේ නෑ කවදාවත් දීලා මා...

Himi Wennata Ho

Manjula Wallawaththage

Sindu

හිමිවෙන්නට හෝ හිමිකරගන්නට වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට හද පතුලෙන් නැගෙන සුසුම්...

Hithata Danune Oyawai

Manjula Wallawaththage

Sindu

හිතට දැනුනේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි හිත හොයපු හැම දේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටය...

Duka Daraganna Ba

Manjula Wallawaththage

Sindu

හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා නෙතු පියාගන්න බැරි තරමට කඳුලැල් ඉහිරෙනවා දු...

Dina Sathi Gewi

Manjula Wallawaththage

Sindu

දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන් යන්තම් හරි දැනුනොත් ම‍ෙමා පෙර සේම...

View all songs by Manjula Wallawaththage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...