Skip to content

Lyrics

සිංහල
හිතට දැනුනේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි හිත හොයපු හැම දේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි මගේම යයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි...... නෙතේ අග වුණු කඳුළු කැටයක් කතා කළ හැකි නම් කියයි ඔයා ගැන සිහිකරන ගානේම සිතින් හැඬු හැටි මං හොරෙන් ලබා ගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගේ අත අරන් කීවේ නැතිවට ඔයත් දන්නවා මුළු සිතින් අපි ආදරෙයි....... හිතට දැනුනේ....... දුරින් යනකොට මා දිහා ඔහොම බැලුවම ඇත්තමයි දුවන් ඇවිදින් තුරුල් කරගෙන ඉන්න හිතෙනවා සත්තකයි හැඟම් වැල් හදවත දවයි ආදරේ හිත පාරවයි හිනාවෙන්නම් කඳුළු හංගන් හැඬුවොතින් ඔබ දුක හිතයි....... හිතට දැනුනේ.......

More by Manjula Wallawaththage

Sihinayaki Jeewithe

Manjula Wallawaththage

Sindu

සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ නෙතට පෙන...

Me Hitha Parila

Manjula Wallawaththage

Sindu

(මේ හිත පෑරිලා රිදෙන තරම් දන්නවා නම් මා හැඬු තරම් වෙන් වෙන්නේ නෑ කවදාවත් දීලා මා...

Himi Wennata Ho

Manjula Wallawaththage

Sindu

හිමිවෙන්නට හෝ හිමිකරගන්නට වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට හද පතුලෙන් නැගෙන සුසුම්...

Dura Athaka Sitiyath

Manjula Wallawaththage

Sindu

දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි හදවත ඉකිබිඳිමින් නුඹ ගැන විමසයි නුඹ ගැන විමසයි......

Duka Daraganna Ba

Manjula Wallawaththage

Sindu

හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා නෙතු පියාගන්න බැරි තරමට කඳුලැල් ඉහිරෙනවා දු...

Dina Sathi Gewi

Manjula Wallawaththage

Sindu

දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන් යන්තම් හරි දැනුනොත් ම‍ෙමා පෙර සේම...

View all songs by Manjula Wallawaththage →

Similar Songs