Skip to content

Lyrics

සිංහල
(මේ හිත පෑරිලා රිදෙන තරම් දන්නවා නම් මා හැඬු තරම් වෙන් වෙන්නේ නෑ කවදාවත් දීලා මා හට මෙහෙම දුකක්....... ) සසල වෙලා මා හඬන තරම් දරාගන්නේ කෙලෙසක මැවූ පෙම් නිසල කරන් ඔබ මැවූ සිතුවම් කෙලෙසද ඉන්නේ කියනු ඉතින්....... මේ හිත පෑරිලා........ දරුණුද ඔබේ හදවත ඔතරම් කුරිරුද ප්‍රේමට මට මෙතරම් සෙනෙහස මට දුර ඈතක නම් තනිවෙන්නම් මා පුරුදු ලෙසින්....... මේ හිත පෑරිලා........

More by Manjula Wallawaththage

Sihinayaki Jeewithe

Manjula Wallawaththage

Sindu

සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ නෙතට පෙන...

Himi Wennata Ho

Manjula Wallawaththage

Sindu

හිමිවෙන්නට හෝ හිමිකරගන්නට වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට හද පතුලෙන් නැගෙන සුසුම්...

Hithata Danune Oyawai

Manjula Wallawaththage

Sindu

හිතට දැනුනේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි හිත හොයපු හැම දේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටය...

Dura Athaka Sitiyath

Manjula Wallawaththage

Sindu

දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි හදවත ඉකිබිඳිමින් නුඹ ගැන විමසයි නුඹ ගැන විමසයි......

Duka Daraganna Ba

Manjula Wallawaththage

Sindu

හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා නෙතු පියාගන්න බැරි තරමට කඳුලැල් ඉහිරෙනවා දු...

Dina Sathi Gewi

Manjula Wallawaththage

Sindu

දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන් යන්තම් හරි දැනුනොත් ම‍ෙමා පෙර සේම...

View all songs by Manjula Wallawaththage →

Similar Songs