Skip to content

Lyrics

සිංහල
මේ දුප්පත් හිත තාමත් ඔබගෙ වෙනසක් නෑ පෙර වාගෙයි නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැනමයි මං හිතුවේ ඔබ ඉක්මන් නොවුනානම් අපි අපවාගේමයි දුක ඔබටත් දැනුනා නම් යළි එනවාමයි අමතක කළත් ඔයා මතකින් මගේ හදවතේ ඉන්නවා පෙර දා වගේ නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම් පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින් මගේ සිහින ලෝකයේ මං තනිවෙලා ඔබ එනතුරා තවත් මඟ බලනවා නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම් පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින් මේ දුප්පත් හිත .....

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

View all songs by Lakshman Hewawitharana →

Similar Songs