Skip to content

Lyrics

සිංහල
මල් කැකුලකට ආදරේ කියන්න තහනම් නැහැ පුංචි සමනලුන්ට ලඟට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල් අහස තරම් දුරක හිදන් පිනි වැස්සක් බිමට එවා ඔබේ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකිනම් ඒ කෙහෙරැලි සිපගන්නට ඇයි මට තහනම් මල් කැකුලකට.../ ගහකොළ නටුවලට හොරෙන් මහ රෑ ඔබේ ලඟට ඇවිත් ඔබේ සියොලග සිපගන්නට සුළඟට හැකිනම් ඒ සියොළඟ සිපගන්නට ඇයි මට තහනම් මල් කැකුලකට.../

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

View all songs by Lakshman Hewawitharana →

Similar Songs