Skip to content

Lyrics

සිංහල
කිරි වෙහෙර වැන්දා වාගේ මගේ අම්මේ ගමට ඇවිදින් නුඹව වැන්දාම සෙත් පිරිත් ඇසුවා වාගේ නුඹේ ආදර කතා අහගෙන කොළඹ ආවාම ගමේ ගහකොළ රිදී ඇළ දොළ දමා කොළඹට ආ පලමු දවසේ අපේ ගෙදරට ආ හැමට රහසේ මමත් හැඬුවා නුඹ වගේම අම්මේ කිරි වෙහෙර වැන්දා වාගේ.../ තැනූ කූඩුවේ පැටව් එක්කලා නේක රස පල වැලඳුවත් අම්මේ නුඹේ අතකින් කවන බත් පිඬුවේ රසය තව නෑ දිව අගින් මැකුණේ කිරි වෙහෙර වැන්දා වාගේ.../

More by Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha Athule

Lakshman Hewawitharana

Sindu

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම් තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තන...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Peala Diga Ahase

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ...

Pera Sansareka

Lakshman Hewawitharana

Sindu

පෙර සන්සාරෙක හමුවූ මතකය සොයාන ආවට නුබ හොරැහින් හැම සන්සාරේම වෙන්වී යන්නද අපි හමු...

Oya Langin

Lakshman Hewawitharana

Sindu

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව ඉස්සර වගේ මගේ...

Oba Enna Adaren

Lakshman Hewawitharana

Sindu

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන්

View all songs by Lakshman Hewawitharana →

Similar Songs