Skip to content

Lyrics

සිංහල
මල් පිපෙනා වසන්තයට අයිති ‍වේද පුර හඳ ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද සුභ සිහින ‍පොතම ඉවර ‍වෙලා ‍ගොළු වුනාම සීපද රෑ සුසුම් හෙලන සුළඟ වුනත් මා ලඟ නවතීවිද මට ම‍‍ගේ කියා කියන්න ඔබවත් අවසර ‍දෙනවද මල් පිපෙනා වසන්තයට .... නිල් එළිය ඇවිත් කවුළු ‍දොරින් අරන් නු‍ඹේ සුවඳ ම‍‍ගෙ නම කියලා කතාකරන තුරු බලාන ඉන්නද ඔබ එන්න එපා ඒත් එපා කීවොතින් පුර හඳ මල් පිපෙනා වසන්තයට ....

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

View all songs by Krishantha Erandaka →

Similar Songs