Skip to content

Lyrics

සිංහල
දෝතින් අරන් මල් ‍කෙල්ලන් මල් අ‍පෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මං ඔ‍බෙ කඳුල නිවන්නම් සුදු මල් මිටක් අරන් කිරි ‍වෙ‍හෙර වඳින්නම් වි‍ලේ පිපුණු මල් හරි ලස්සනයි න‍ගේ ඔ‍‍බෙ හි‍තේ පිපුණු මල් කවුදෝ පර කෙරුවේ රන් සමනලයින් පියඹා මල් අත‍රේ රොන් ගත්තද උන් ඔබ‍ ගෙන් ‍හොර රහ‍සේ දෝතින් අරන්... සදා රකින්නම් ලස්සන සුදු ‍කෙල්ලේ සුදු ‍නෙළුම් මලක්වී පිපු‍නොත් හද අරණේ සුසුමක්වී මා ‍හෙමිහිට ‍හොර රහසේ ඇවිත් රැඳෙන්නම් සුදු මල් ‍පෙති අතරේ දෝතින් අරන්...

More by Kingsley Peiris

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

View all songs by Kingsley Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...