Skip to content

Lyrics

සිංහල
සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින් වැටෙන කඳුළු බිංදු සීතලද බලං කවදාහරි ඔබ එනවද මගේ රත්තරං කවදාහරි ඔබ එනවද මගේ රත්තරං දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ සොඳුරු ඇස් දෙකෙන්..... හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ලඟ ඇසට හොරෙන් ඇස ඉක්මන් උනා අපි ලඟ ගඟට හොරෙන් ගඟ දිය සැඟවුනා ගඟ යට අපිට හොරෙන් අපි ඉක්මන් උනා අපි ලඟ සොඳුරු ඇස් දෙකෙන්.....

More by Kingsley Peiris

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sitha Badunu Adare Kiya Ganu Bari

Kingsley Peiris

Sindu

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී කවියක් වෙලාවත් එන්...

View all songs by Kingsley Peiris →

Similar Songs