Skip to content

Lyrics

සිංහල
තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම් මා තවමත් මං ආදරේ ආදරේ හන්දා කුළුදුල් හීනේ ඈතට ඈතට යනවා මේ මෙතුවක් උන්නේ දෑතට දෑතට පතලා මේ හැර යන්නට නම් තනි වෙන්නට නම් ඇයි මෙතරම් පෙම් කෙරුවේ මට තවමත් නොම තේරේ තනි වුනු හින්දා මම ඉකි බින්දා තවමත් මං ආදරේ ආදරේ හන්දා තහනම් ප්‍රේමේ වරදට දඩුවම් වින්දානේ අන්සතු දීගේ මට හිමිවන බව හිතුවිනේ මතු බවේ යළිත් හමුවන සිතකින් යළි නම් නොපතමි කිසිදා සතුටින් ඉනු මැන සැමදා තනි වුනු හින්දා ....

More by Kingsley Peiris

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

Sitha Badunu Adare Kiya Ganu Bari

Kingsley Peiris

Sindu

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී කවියක් වෙලාවත් එන්...

View all songs by Kingsley Peiris →

Similar Songs