Skip to content

Lyrics

සිංහල
පොවා සිප්සතර කිරි කර ඇගෙ දෙතනේ දෙවා ගුණ දහම් රස කර ගුණ සයුරේ පෙමා වඩන ඇය අම්මාමයි මිතුරේ දෙපා වඳින්නට අවසර ගුරු මවුනේ... වේවැල් කෝටු නාරං සියඹලා අතු පහදා කියා දුන්නා ඔබ ලොවේ තතු උගතුන් කරයි මේ ලොව හැම තැන ම නතු ගුරු දෙව්වරුනි ඔබ වේවා බුදුන් මතු... පොවා සිප්සතර... නිසලව ඔබේ ළඟ හිඳ කරනෙමු අකුරු නැණ ගුණ බෙලෙන් අපි පරදන්නෙමු සතුරු ගලවා ඔටුනු ඔබෙ පා වඳිමින් සොඳුරු හඬගා කියන්නෙමි ලොවටම ගුණ ඇදුරු‍... පොවා සිප්සතර...

More by Kavindu Anupama

View all songs by Kavindu Anupama →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...