Skip to content

Lyrics

සිංහල
නිහඩයි ගැඹුරැයි මහ සාගරය වගේ නොසැලේ නිසලයි මහමේරුවට සමයි මල් පෙත්තක්වගේ උණත් හදවත මහා ගහක් වගේ තාත්තේ නුඹ දුක හිතුනම විදගත්තට තනිවම කිසිදවසක ඇස කදුලට ඉඩනොදුන්න නුඹෙ හදවත පර්වතයක් වාගේ සුළි සුළගකදිත් නොසැලේ නිසලයී සද හැරගිය දුක රදවා හිතයට කිසි දවසක මධු විතකට ඉඩ නොදුන්න නුබෙ සෙනෙහස මහ පොළොවම වාගේ රෑ කළුවර ළග නපුරුයි නොබිදේ නිහඩයි ගැඹුරැයි.../

More by Kavindu Anupama

View all songs by Kavindu Anupama →

Similar Songs