Skip to content

Lyrics

සිංහල
සඳට ඔබ හිනැහෙන්න තරු වලට නොපෙනෙන්න මගෙ සිතට කොඳුරන්න (කාටවත් නොඇසෙන්න... ) (කුලුඳුලේ බැන්ද පෙම සිත් කොනක සඟවා⁣ගෙන... ) අපි අපට හිමි නොවන (බවත් සිහියට ගන්න... ) (තරු වලට ගතු කියන සඳසාවි නිදි රැයක... ) සිනාසෙමු අපි සඳට (දෙතැනකට වී ඉඳ... ) සඳට ඔබ හිනැහෙන්න...

More by Kavindu Anupama

View all songs by Kavindu Anupama →

Similar Songs