Skip to content

Lyrics

සිංහල
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි එහෙනම් තාම මං තනිකඩයි... හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි... මහා මෙරක් උසට සෙනෙහස දරා මා ආවා බැරි බර දරා ප්‍රේම කෙරුවා කාටත් වඩා හුමාලෙට පවා මුහුවෙලා ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා තනිකඩයි තාම මා... හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති..... පාළු මනසින් මා විඳවලා මියදෙන්න බෑ තනිවෙලා ආයේ මුණ නොගැහී ඉමු අපි සදා නෑ තරහා ඔබ එක්ක මා ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා තනිකඩයි තාම මා... හිතුමනාපෙන් ළං වී.....

More by Kaveesha Kaviraj

Oba Pawi Giya Dura Athakata

Kaveesha Kaviraj

Sindu

ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා ම...

Wasibidu Sema Sale

Kaveesha Kaviraj

Sindu

වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ මිල...

Sitha Ananthaye

Kaveesha Kaviraj

Sindu

සිත අනන්තයේ රැඳිලා සඳ සේ දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා.. ජීවිතේ කවුළු හැම ව...

Sidi Bidi Adare Sithe Pathum Pa Kere

Kaveesha Kaviraj

Sindu

සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන...

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

Sindu

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට...

Me Susum Kagedo

Kaveesha Kaviraj

Sindu

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කව...

View all songs by Kaveesha Kaviraj →

Similar Songs