Skip to content

Lyrics

සිංහල
එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා.... විතරක් මතකයි... හද ලුහුබැඳ ඉව කරනා පෙර සසරක සුපුරුදු සුවඳ... ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද ඔබමද ඒ සොඳුර මේ වසන්තයෙදි හමුවෙන සුලඟ සමඟ සසැදී පෑහෙන්නට හිතයි මට.... ඔබෙ සුවඳ සමඟ මුසුවනු පිණිස මගෙ සුසුමක් තියන්නද...... සිහිවනු පිණිස...... සොඳුර.... මේ වසන්තයම ගතවී යන්නට පෙර තුරුලේ ඇහිරෙන්නට පතමි මම..... ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස මගෙ හැඟුමක් තියන්නද... ගිවිසනු පිණිස.... සොඳුර.... එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා.... විතරක් මතකයි...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...