Skip to content

Lyrics

සිංහල
සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා ජීවිතේ පියගැට පෙල ලඟ... විකසිත ආදර ප්‍රාර්ථනා... රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා, සදාදරණිය සුවඳමයි, සුහුඹුල් ආදර ප්‍රාර්ථනා... උදා තරැවක් ඇහැරවන අරැණු ගීයක පවා ගැයෙනා සදාතනික මිහිරියාවයි සුහුඹුල් ආදර ප්‍රාර්ථනා... සිහින දූවක ආදරේ පිරැණු.../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs