Skip to content

Lyrics

සිංහල
ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ ආදරේ මං මේ දකින සිහිනෙට හතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට.. ඇසෙන්නේ ඔබ මුමුණනා වදනුයි දැණෙන්නේ මේ ඔබ එවූ මද පවනයි වෙලෙන්නේ මා වටා ඔ‍බෙ මුදු දෑතයි සැලෙන්නේ සිත අවදි වේ යැයි බියටයි..

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs