Skip to content

Lyrics

සිංහල
දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න විසල් ලොව පෙර සේම අසිරිය දකින්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න ආල වදනින් මගේ හිත සුව කරන්න තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න සේල යහනේ වරු ගණන් නිදි වරන්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න රසම රස බත් කටක් ආයෙත් කවන්න හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...