Skip to content

Lyrics

සිංහල
අඳුරේ මැදියමේ නිදි වරා වැපිරූ සිහිනේ කඳුළු අතුරා පුළිඟු සැඟවූ සිහිනේ මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න සිහින අතැර ගිය ජීවිතේ මරණ ආගාධයේ තනිකමේ හිඳිමි මම ඔබද එය දන්නවා සිහින සොහොන ළඟ ජීවිතේ නොමළ සිත සමග තනිකමේ හිඳිමි මම ඔබද එය දන්නවා මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න සොඳුරු ලෝකාන්තය මුදුනතේ මතක භශ්මයන් හද දරා හිඳිමි මම ඔබද එය දන්නවා නොඑනා සෘතුවක බර දරා අහිමි හුස්මකට ළය අයා හිඳිමි මම ඔබද එය දන්නවා මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද වචනයක් කියනවද තව එක දවසක් ගෙවා ගන්න

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...