Skip to content

Lyrics

සිංහල
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින් තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින් අම්මා ආදර අම්මා... ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්... අප හිනැහෙන විට සතුටත් ඔබමයි අප හඬනා විට සැනසුම ඔබමයි ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන ඔබේ ජීවිතයම අපට පුදාගෙන දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ කිරිකර පෙව්වේ ඔබයි අම්මා ආදර අම්මා... ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්... අප දිනනා විට කිරුළත් ඔබමයි අප වැටෙනා විට දිරියත් ඔබමයි ඔබ ළය සුසුමේ අප උණුසුම් කර නෙත නැගි කඳුළත් අපට වසන් කර ලොවම නැති වුණත් පවුරක් විලසට අප ළඟ රැඳි සෙවණැල්ල ඔබයි අම්මා ආදර අම්මා... ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...