Skip to content

Lyrics

සිංහල
නුඹ ළඟ මගෙ හිත රැඳුනාට දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත රැඳුනාට (ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ... ) පෙර වාගේ හවසට හැකි වුනොත් දවසක හමුවෙලා ලං වෙලා ලං වෙලා ඉන්නට දවසෙම ලංවීලා ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ නුඹ නොමැතී දවසක හෙට ඇවිත් කුමකට වැලපිලා වැලපිලා වෙන්වෙලා බොරුවට කුමටද දුක්වීලා නූපන් හෙට දින ගැන හිතලා ආදරේම ගීතයක්....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...