Skip to content

Lyrics

සිංහල
ආඩම්බර සඳ සිරියහනට වැද ඇයි අද මේ තරමට දඟ කියන්න කියන්න කියන්න කියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදද දොර සිදුරෙන් ආල කැළුම් සිරි යහනේ අතුරලා රෑ කුමාරි මල් සුවඳක් සුළඟෙ එවයි දවටලා... ඕ.... හොඕ... හැමදාමත් සිහින වැලක් ඉහ ඉද්දර බොඳ කලා.... නීල වලා කෙඳි අමුණා යහන වටේ සරසලා සිකුරු තරුව කැන්දාගෙන යහනේ සරදම් කලා... පිණි කඳුලක් තබා හොරෙන් උදේම පිටමං වෙලා... ආඩම්බර සඳ සිරියහනට වැද...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...