Skip to content

Lyrics

සිංහල
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා

More by Karunaratna Divulgane

View all songs by Karunaratna Divulgane →

Similar Songs