Skip to content

Lyrics

සිංහල
චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් නුඹ පෙම් බැඳන් මට ළං උනා පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් උනා… චන්ද්‍ර කින්නර ජාතකේ… ගෙට එන්න පෙර කී කතා උඩුගම් බලි ගියෙ දෝ මෙදා විස හී සරේ පපුවට හෙලා නුඹ නාටකේ වෙනසක් කළා… අත දරුවො ගෙන මහගිරි දඹේ තනිවම නගින්නද පෙම් කළේ කළු කාසියට හදවත් වැසේ නුඹ සොයනවද බරණැස් පුරේ… චන්ද්‍ර කින්නර ජාතකේ…

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...