Skip to content

Lyrics

සිංහල
විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලකේ ඉරේ පාට හැන්ඳෑවට තිලකය තියලා නළලට හිනැහෙන කොට මූණේ මල් යාය පිපේවී ලී පැලැල්ල ඉර හෙවනට මාළිගාව වුණ කරුමෙට චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි

More by Karunarathna Diwulgane

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

Uthurin Ena Dumriye

Karunarathna Diwulgane

Sindu

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා

View all songs by Karunarathna Diwulgane →

Similar Songs