Skip to content

Lyrics

සිංහල
තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හොරා නිවන් පතන්නෙ ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ... කුලී කරල දුක් විඳලා දවස ගෙවෙන්නෙ එහෙවු අපනේ මේ අරගෙන දන්සල් දෙන්නේ දන්සල් දී පිං පොතේද නම ලියවන්නේ ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ... තුන් වේල හාමතේ... පාරු පැදලා වැලි ඇදලා දවස ගෙවන්නේ එහෙවු අපෙන් මේ අරගෙන කොත් පලඳින්නේ කොත් පලඳා පුවරු සදා නම ලියවන්නේ ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ තුන් වේල හාමතේ...

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

Uthurin Ena Dumriye

Karunarathna Diwulgane

Sindu

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා

View all songs by Karunarathna Diwulgane →

Similar Songs