Skip to content

Lyrics

සිංහල
සුගත තථාගත සමුබුදු හිමියනි වඳිනෙමු ඔබ සිරිපාදේ අජර අමර හැම සදහට දෙන සුව නමදිමු ඔබෙ ගුණ මුහුදේ මහ කරුණාවයි - මෙත් සිරියාවයි වඳිම්න් මම හැමතිස්සේ එන්නෙමි ඔබෙ ගුණ සිහිකර පසු පස සමුබුදු හිමියනි මාගේ සමුබුදු හිමියනි මාගේ ඔබගේ සෙවණේ - හිමියනි ලෝකේ සව්සත සැපත සොයන්නේ මොක් සුව දෙන ඔබ - සදහට සිහි කර බැති ගී සැවොම ගයන්නේ

More by Kanthi Wakwella

View all songs by Kanthi Wakwella →

Similar Songs