Skip to content

Lyrics

සිංහල
සිහිල් සුළං රැල්ල නැගී ආදෙන් පහන් වලා නිල්ල පෙනී යාදෙන් පහන් ලොවට සෙමෙන් වරෙන් රුවන් කුමාරි - රුවන් කුමාරි අතර මගක නතර නොවී ආවේ සතර නිදන් දකින ලෙසින් මාගේ රුහුණු කිරෙන් පැණි තවරා වාගේ පිපෙන මලට වන බඹරා ආ දා මලද සැළෙයි පෙති හමුදා විහිදා පිනට අපේ හමුනොවන්න බාධා අතරමගක නතර නොවී ආවේ සතර නිදන් දකින ලෙසින් මාගේ රුහුණු කිරෙන් පැණි තවරා වාගේ විසිර විසිර යන රන්තරු රෑනයි සිතට ගැසෙන සීතල සඳ පානයි අපට අසිරි පවන් සලන ගානයි

More by Kanthi Wakwella

View all songs by Kanthi Wakwella →

Similar Songs