Skip to content

Lyrics

සිංහල
ලස්සන පුර සඳ පායනවා එරබදුමල් පොපි පීදෙනවා බක් මාසය අප හැරයනවා ආයුබොවන් ආයුබොවන් ආයුබොවන් කියමින් යනවා ගම්බද වෙහෙරක ඝණ්ඨා නාදය කම්කළු විය පෙර දිනයේ ගම්බද යුවතිය ඇන්දා සාරිය අවුරුදු කළඑළියේ - අවුරුදු කළඑළියේ මල් පෙති පිණි කැට - ගංගා රාවය නව අවුරුදු සැණකෙළියේ සුන්දරතාවය මැව්වා පාමින තව් සිළුමිණි රැලියේ - තව් සිළුමිණි රැළියේ

More by Kanthi Wakwella

View all songs by Kanthi Wakwella →

Similar Songs