Skip to content

Lyrics

සිංහල
දුක නෙතේ පුරවලා ඉන්නේ නම් සතුටින් ඔයා මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා අප හමු වනු නෑ, ඔබ මට හිමි නෑ මතු සසරේ පුරා... හෝ පතනෙමි ඔබ මා හුස්මක් පාසා. මතකේ පුරා ඔබම තමා සිහි වෙන්නේ මට සෑම දා උරුම කලා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සදා මන් විදිනා දුක කිසිදා විද වන්න ඔබ නම් එපා දුක නෙතේ පුරවලා ... / කීව මුසා යන්න දමා මා වැරදි කරුවා කියා, දිනක ඔයා පිළිගෙන මා, එනකල්ම ඉන්නවා බලා ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සදා මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා... දුක නෙතේ පුරවලා ... /

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...