Skip to content

Lyrics

සිංහල
තනි වෙන්න බෑ ආයේ - හිත හඬනවා රහසේ මට දෙන්න විඳගන්න - යලි සොඳුරු ආදරේ රිදවන්නේ නෑ ඉතින් - ඔබ මගෙ පණ වගේ මියැදෙන්න ඉඩ දෙන්න - ඔය දෑස් මායිමේ ඔබ නැතුව මේ සසරේ තනියම හිඳින්න බෑ ඔබ මිසක වෙන හිතක උණුසුම පතන්නේ නෑ වෙන් වෙලා ඉන්න බෑ - මේ යහනේ නින්ද නෑ ඔබ නැතුව නම් තවත් - මට හුස්ම ගන්න බෑ රිදවන්නේ නෑ ඉතින් .... සංසාරෙ අපි පැතුම් බිඳ වැටෙනවා උනත් මගෙ හුස්ම යට තාම ඔබ ඉන්නවා අදත් ළං වෙමින් ආදරෙන් - දුන් රිදුම් නාමයෙන් එක් වෙලා ඉමු ඉතින් - විඳවන්න බැ තවත්

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs