Skip to content

Lyrics

සිංහල
වෙන්වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවා ද හැර යන්නට හිත කීවොත් මා හැර යනවා ද තනි වෙන්නට හිත කීවොත් තනිකර යනවා ද යළි ඒන්නට හිත කීවොත් ඔබ යළී එනවා ද... (ජීවිතේ පැතු ආදරේ සොයා දුන්නු නුඹ ආදරි මා හදේ ඇතිරුවා ආදරේ පාට යාවෙවී... ) පමා වී නෑ වගේ දරා ගමු ආදරි මේ දුක් ආදරේ නාමයෙන් අපේ ආදරේ නාමයෙන්... (සෙනෙහසේ නවාතැනේ ලැගුම් දුන්නු මගෙ පෙම්බරි ආයෙනම් රිදවන්නෙ නෑ බලා ගනිමි මගෙ පණ වගේ... ) දුරස් වී නෑ වගේ දරා ගමු ආදරි මේ දුක් ආදරේ නාමයෙන් අපේ ආදරේ නාමයෙන්... වෙන්වෙන්නට හිත...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs