Skip to content

Lyrics

සිංහල
සැනසීම විදපූ ආදරය සොදුරූ අද මාව දවපූ ගින්දරක් දරුනු සත්තයි සූදූ මියෙනා තුරූ ඔබ විතරයි පිවිතුරූ මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මින් මතූ... (අනාවැකියක් කියන්නම් මං සංසාරේ කෙලවරක හරි යලි එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි)... මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුත් නැති තරම් හිත නිවන සැනසුමක් තිබුනානම් ඒ ඔබයි රත්තරං මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත් ඔබට වරදින්නෙපා ලොකයේ කොතැන ජිවත් උනත් අනාවැකියක් කියන්නම් මං... නිර්දොශි මටම ඇයි දුන්නේ ඔබ මේ තරම් ලොකු දුකක් හිනෙකින්වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක් සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම වුනත් ඔබට වෛර කෙරුවේ නෑනේ මං හදවතින් මියගියත් අනාවැකියක් කියන්නම් මං...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...