Skip to content

Lyrics

සිංහල
අම්මා කියලා බහ තෝරනා වයසේ ඉදලා නැතිවම බැරිවුනා ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් වුනා මගහැරුනාද අම්මාව පෙම්කරන දා මා පෙම් කරන දා.... අම්මා කියලා බහතෝරනා වයසේ ඉදලා නැතිවම බැරිවුනා.... හුමාලෙට පවා මේ ඔබ පෙම් කළා නේ මහමෙර තරමට දරුදුක දරා ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ මා වෙනුවෙන් ඇත තවකෙක් බලා අනුකම්පා කරලා දෙන්න පුතාට සමා වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා මට නෑ හමු වෙලා..... අම්මා කියලා බහතෝරනා වයසේ ඉදලා නැතිවම බැරිවුනා..... මම මයි හිතින් මේ අවනඩු අහන්නේ ඔබේ තැනට කවුරුත්ම නෑ සම වෙලා ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ හැමභවයේ එනු මාගේ අම්මා වෙලා අනුකම්පා කරලා දෙන්න පුතාට සමා වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා මට නෑ හමු වෙලා..... අම්මා කියලා..... අම්මා කියලා බහතෝරනා වයසේ ඉදලා නැතිවම බැරිවුනා....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...