Skip to content

Lyrics

සිංහල
අම්මා කියන අකුරු තුනේ තේරුම හඳුනාගත්තේ බෝසත් චරිතය අම්මා.. අම්මා.. සෙනෙහසේ පිළිරුව අම්මා පුදසුනක තබා නැමදිය යුතු ලෝකෙම පින්වන්තම ලඳ මාගේ ආදර අම්මා... අම්මා... කව්රුන් මැව්වද අම්මා ජීවිතයේ රහම වචනේ අම්මා ආදරයට අකුරු තුනයි අම්මා.... අගහිඟ නියඟ ඇවිත් වටලන විට කටු ගේ මගේ පාමුල සෙවණට සිටියේ ඔබ පමණයි මතු බුදුවෙන්න කියා පතනෙමි අම්මේ නුඹ මාතු පාදං නමාමි ආදර අම්මා ජීවිතයේ රහම වචනේ අම්මා ආදරයට අකුරු තුනයි අම්මා.... ඔබේ ඔය මව් ඇකයට මා පැමිණිය දා සිට උනාපූ සෙනෙහේ ගඟුල තාමත් වියැලී නැත මතු බුදුවෙන්න කියා පතනෙමි අම්මේ නුඹ මාතු පාදං නමාමි ආදර අම්මා අම්මා කියන අකුරු....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...