Skip to content

Lyrics

සිංහල
අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම් සිතුල් පව්ව රළු නෑ හද පිරිමදිනවා නම් තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම් විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම් පරවෙන පැතුමට කිරි වද්දාගෙන රුහුණේ කෙත් යායෙන් හැර යන්න වයසට වේලී බදිනවාද මහවැලි ගඟ මැද්දෙන් තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම් විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම් කළු සුදු සිහිනෙට පාට පොවාගෙන හග්ගල මල්වත්තෙන් ළඟදීම දවසක පෝරු තනාගමු ඉසුරුමුණිය පැත්තෙන් තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම් විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම් අහස් ගව්ව ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...