Skip to content

Lyrics

සිංහල
ආදරේ සංවේදනා මා ළයේ තැන්පත් වෙලා වෙන් වුණේ ඔබ ඇයි කියා හේතුව සොයනවා කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස් වී ඇති නිසා මං එවූ පණිවිඩ පවා දන්නේ නෑ ඔයා ඔය හිතේ නැතිවදෝ පෙර වගේ ආදරේ නැති නම් මොකක්දෝ කාරණේ... ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ ඉස්සර පණිවිඩ දුරකථනේ තාම බලනව හැමතිස්සේ... කල්පනාවන් හිත පිරිලා පරණ දේවල් මතක් වෙන්නේ පුංචි දේටත් රංඩු වීලා ආයෙ මා හා හිනැහුණා ගෙවාගන්න බෑ දැන් කාලේ නිමාවෙන්නෙ නෑ දුක මාගේ තාම ආදරේ නම් දැනෙනවා ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා... ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ ඉස්සර පණිවිඩ දුරකථනේ තාම බලනව හැමතිස්සේ... දුන්නු සෙනෙහේ අඩුද මාගේ නොසිතූ මොහොතේ වෙනස් වූයේ තනිවුණත් මා රැවටුණත් මා වැරදුණේ නෑ වැරදුණා හදාගන්න ඉදිරිය මාගේ අරන් යන්න දැන් ඔය මතකේ එන්නෙ නෑ කියාලා තේරුණා ඔබේ සතුට සැමදා පතනවා... ආදරේ සංවේදනා මා ළයේ තැන්පත් වෙලා වෙන් වුණේ ඔබ ඇයි කියා හේතුව සොයනවා කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස් වී ඇති නිසා මං එවූ පණිවිඩ පවා දන්නේ නෑ ඔයා ඔය හිතේ නැතිවදෝ පෙර වගේ ආදරේ නැති නම් මොකක්දෝ කාරණේ...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...