Skip to content

Lyrics

සිංහල
පියමැන්නේ.. ඇයිද එසේ.. රිදවාලා.. ඔබ මසිත මෙසේ.. දුර ගව්වේ.. මා ඉන්නේ.. මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ.. සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ.. රැළි මත සාගරේ.. මතුවේවා.. සදා ඒ සිහිනේ.. සියුමැළි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා.. ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ.. අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා.. මැකී ගියා රැල්ලේ නිසල රැයේ.. සිත ගත්තේ.. නැතුව නොවේ.. සැමදා.. එලෙස බලා.. ඇයි ඉන්නේ.. හද අරණේ.. රැඳුණු සෙනේ.. පුබුදා.. සොයනු මැනේ.. හසරැල්ලේ.. නැතුවත් මේ භවේ.. මතු එන ජිවිතේ.. සැමදා ඒ සෙනේ.. සතු වේවා.. සදා ළඳුනේ.. සියුමැළි ඔබෙ වත....

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs