Skip to content

Lyrics

සිංහල
හා!පටන් ගනිමු!! සොකරි කතාවේ පරයට දුම් පෙවීම. තෙයියත් තෙයියත් තෙයියත් තා / හකුරුත් දුංකලත් කංසා එක පමන ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන කංසා ගඩුගුඩාවට දිය වත්කරන ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන… මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින… හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට බැරුවා කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා… රාමා රාමා මගෙ හොඳ රාමා කංසා බීලා මත්වුනු රාමා රාමා රාමා මගෙ හොඳ රාමා අම්මා ආවා නැගිටින් රාමා…

More by Jayalath Manorathne

Wasana Dineki Meka

Jayalath Manorathne

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු...

Sriya Kanthawa Se (Dutugemunu)

Jayalath Manorathne

Sindu

ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ... ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ... සාදමිනා ශෝක මාලා ව...

Simbinemi Premi Mage (Siwamma Danapala)

Jayalath Manorathne

Sindu

සිඹිනෙමි ප්‍රේමි මගේ… පෙම් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ නෑ නෑ මමයි ප්‍රේම සිවම්මේ… ආල...

Ridee Raththaran Andagena

Jayalath Manorathne

Sindu

රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය...

Pura Sanda Lesa Babale

Jayalath Manorathne

Sindu

පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ... විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට සවිබල දිරි...

Punchi Ruwan Punchi Ruwan

Jayalath Manorathne

Sindu

[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ] [හැඟිල ඉඳන් හංගල...

View all songs by Jayalath Manorathne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...