Skip to content

Lyrics

සිංහල
රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය කියාවි ආං යනව කළුහාමිගෙ දූයි කියල කළුඅප්පුගෙ දූයි කියල... කන කරබඩු දුන්නෙ කවුද 'කළුහාමියි දුන්නෙ ඒව' සුදු අස්වය දුන්නෙ කවුද 'කළු අප්පුයි දුන්නෙ ඌව' අම්ම දුන්න කන කරබඩු අප්ප දුන්න සුදු අස්වය... රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න...

More by Jayalath Manorathne

Wasana Dineki Meka

Jayalath Manorathne

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු...

Sriya Kanthawa Se (Dutugemunu)

Jayalath Manorathne

Sindu

ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ... ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ... සාදමිනා ශෝක මාලා ව...

Simbinemi Premi Mage (Siwamma Danapala)

Jayalath Manorathne

Sindu

සිඹිනෙමි ප්‍රේමි මගේ… පෙම් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ නෑ නෑ මමයි ප්‍රේම සිවම්මේ… ආල...

Pura Sanda Lesa Babale

Jayalath Manorathne

Sindu

පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ... විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට සවිබල දිරි...

Punchi Ruwan Punchi Ruwan

Jayalath Manorathne

Sindu

[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ] [හැඟිල ඉඳන් හංගල...

Perahera Enawo

Jayalath Manorathne

Sindu

පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍ පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍ පෙ‍ර‍හැ‍ර‍...

View all songs by Jayalath Manorathne →

Similar Songs