Skip to content

Lyrics

සිංහල
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින්… කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බසිනී මේ‍ ගී‍ සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍ න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍ ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍… සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍ ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍ තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍ තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රීති වී‍ අ‍පේ‍ තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍ තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍… න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ මෙහි ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ භූපතී ලක වැජඹේවා… නිතිනා නිරෝගි වේවා රාජා මෙ සිංහලේ… වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍…

More by Jayalath Manorathne

Sriya Kanthawa Se (Dutugemunu)

Jayalath Manorathne

Sindu

ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ... ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ... සාදමිනා ශෝක මාලා ව...

Simbinemi Premi Mage (Siwamma Danapala)

Jayalath Manorathne

Sindu

සිඹිනෙමි ප්‍රේමි මගේ… පෙම් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ නෑ නෑ මමයි ප්‍රේම සිවම්මේ… ආල...

Ridee Raththaran Andagena

Jayalath Manorathne

Sindu

රි‍දී‍ ර‍ත්‍තරන්‍ ඇ‍ඳ‍ගෙ‍න හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය...

Pura Sanda Lesa Babale

Jayalath Manorathne

Sindu

පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ... විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට සවිබල දිරි...

Punchi Ruwan Punchi Ruwan

Jayalath Manorathne

Sindu

[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ] [හැඟිල ඉඳන් හංගල...

Perahera Enawo

Jayalath Manorathne

Sindu

පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍ පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍ පෙ‍ර‍හැ‍ර‍...

View all songs by Jayalath Manorathne →