Skip to content

Lyrics

සිංහල
නොනිමි සෙනෙහෙබර මව්නි මගේ අචල සෙනෙහේ පියතුමනි මගේ මා යන මාවත පහන් ටැඹක් වූ ඔබ සිහිකරනෙමි බැතින් හදේ සොම්නස දොම්නස සමව දරාගෙන ජීවන මග ඉදිරියට ඇදෙන්නට පෙරදා ඔබ මා හට දුන් ඔවදන් දිවියෙහි අමතක නොකරන්නම් නොනිමි සෙනෙහෙබර... සැම සතහට පතුරා ගුණදම් හැකි පමණින් වදනින් අරුතින් ඔබ පැතු සිහිනෙහි අරුත දකින්නට සසරෙහි මා පසුපස එන්නම් නොනිමි සෙනෙහෙබර...

More by Jagath Wickramasinghe

Yan Yan Yan Pawi Pawi

Jagath Wickramasinghe

Sindu

ආදරේ ඔබගෙන් හිමි වේදෝ මා ඔබේ සැනසුම නේදෝ මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා මාගේ දෑසේ ආ...

Thana Nille Duwa Yanne

Jagath Wickramasinghe

Sindu

තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීර...

Tharu Pipunu Gana Ahasa

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මරු කරත මම නම්...

Sudu Ruwani

Jagath Wickramasinghe

Sindu

තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි වැසි නොවට මාරු කතර මම න...

Sina Aran Oba Awa Kadulu Aran Oba Awa

Jagath Wickramasinghe

Sindu

සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක්

Saagara Tharanga

Jagath Wickramasinghe

Sindu

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන...

View all songs by Jagath Wickramasinghe →

Similar Songs