Skip to content

Lyrics

සිංහල
කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් .... මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා කහ කිරිල්ලියේ .... මම බලා ඉන්නෙ ඔබ අද හෙට එයිද කිය කියා කහ කිරිල්ලියේ .... ගිය සතියේ ශනිදා පංතියේදී එකට හමුවුණා ඔබ වෙනද වගේ දඟකාරියේ මට විහිළු කලා මට දුන්නු ලියුමෙ වෙන්වීමක් නෑ ලියා තියා අද පාළු වෙලා මේ පංතියෙ ඔයා නෑ කියා කහ කිරිල්ලියේ .... ඔබ වෙනද ඇවිත් යෙහෙලියන්ගෙ ගොඩට එක් වෙලා හොර හොරෙන් බැලුවෙ මම එනවද කියලමයි ඔයා අද නිහඬ වෙලා මේ පංතියෙ ඔයා නෑ කියා මට හිතාගන්න බෑ කොහේද ගියේ ඔබ කියා කහ කිරිල්ලියේ ....

More by Indunil Andaramana

Thahanam Gei Malakin

Indunil Andaramana

Sindu

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී ද...

Tharaha Unath Mata Innata Ba

Indunil Andaramana

Sindu

තරහා වුනත් මට ඉන්නට බෑ ඔය ඇස්දෙක මට මතක් වෙලා කතා නොකර සිටි දවසම පාළුයි ඉන්නට බෑ...

Man Widina Duka Mathudaka

Indunil Andaramana

Sindu

මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬ...

Mage Chuti Du

Indunil Andaramana

Sindu

මගේ චූටි දූ බලන්න මා ගියදා මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා වටපිට බැලුවත් කවුරුත්...

Machano

Indunil Andaramana

Sindu

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ මචාන...

Kaha Siwura Darannata

Indunil Andaramana

Sindu

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා විරුද්ධ...

View all songs by Indunil Andaramana →

Similar Songs