Skip to content

Lyrics

සිංහල
තිළිණේ ලෙසින් පිළිගන්වමි ඉටි මල් මිටක් මා සැදූ පරවී නොයේ ඒ මල් සැලේ මගේ ආදරේ ඒ වගේ... දුර ඈත සයුරෙන් එහා පිට වීලා යන වාකියා දැනගත්ත මොහොතේ හඬා දැකගන්න ආවේ සොයා... ඔය දැත දෑතේ තියා කොඳුරන්න යන්නම් කියා රිදවන්නේ ඇයි මා මෙසේ ඔබ නේද මගේ ජීවිතේ... තිළිණේ ලෙසින්...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs