Skip to content

Lyrics

සිංහල
සුදු අසු පිට නැගලා මංගල රථේ තියා බැන්දා රන් තොරණේ කැන්දා මා යන්නේ උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝණී මෙමා ... සිහිනෙන් වගේ මැවිලා පෙනේ මාගේ හදේ මිහිරක් දැනේ ... ආලේ ඔබේ මටනේ ප්‍රියේ සුදු අසු පිට නැගලා .../ මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි මනමත් කරන්නේ මල්හීසරාමයි හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි සුදු අසු පිට නැගලා ... උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝණී මෙමා ...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs