Skip to content

Lyrics

සිංහල
සතුටු සුළං රැළි හමා ගියා කඳුළු කලුව ඈත පැන ගියා කඳුළු නැවතුණා සිනහ මතුවුනා එදා අපේ ආදරේ නිසා බොහෝ දෙනා ගෙතු ඒ මුසා ලොවම අපට එරෙහි වූ නියා තවම හොඳට මතකවේ දයා ඒ යදමි විලේ සතුට ලග රැදේ සතුටු සුළං ..... අනාගතේ ඔබට මට පොදු සැපත උදාවේ අදින් පසු පැතුම් ඉතිරු අතීතේ මතු ඔබේ ළඟයි මා මෙයින් මතු සිහින මන්දිරේ සිනහා රැල් සැලේ සතුටු සුළං .......

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs