Skip to content

Lyrics

සිංහල
M- පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) ආදර නැකත ළඟා වේ - නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) මී වද සුවඳ සදා දේ M- පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ පිනි වරුසා වේවා ... - ඒ පෙම් කතරේ මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන .../ M- සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා ... - සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා (පෙම් රස වෑහෙන ..../) ආදර නැකත ළඟා වේ.... මී වද සුවඳ සදා දේ... /

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs