Skip to content

Lyrics

සිංහල
නිසංසලේ අපි හමුවෙලා තැනක තනිවෙලා පාළුවේ ඉතින් සිනාසෙමු සැනසිලා ලොවට සඟවලා ආදරේ... සඳක් වලා ගැබ තනිවෙලා ලොවට ඉඟි කලා පායලා තුරු ලතා සීත මද නලෙන් මුසුව විසිරිලා ගීතිකා... නිසංසලේ අපි... දසන්තයේ පිණි අතුරලා අඳුර ගොළු වෙලා මාරුතේ මග බලා දෑස තනිවෙලා සබඳ එනතුරා මාවතේ... නිසංසලේ අපි...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs